වසර 6ක් පුරාවට ඉඩමේගම විදු පියසට අමිල මෙහෙවරක් ඉටු කල වසන්ත දේවසිංහ විදුහල්පතිතුමා ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම.
ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය මගින් තෙවන වරටත් සංවිධානය කල ඉඩෙක්ස්-3 අධ්‍යාපන ප්‍රදර්ශනය


කටුගස්තෛාට කලාපයේ පාසල් අතරින් දීප්තිමත් පාසලක් වන මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලයේ දැනට සිසුවන් දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබයි. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනට අධ්‍යයන කටයුතු සිදු කෙරෙන අතර විවිධ දක්ෂතා වලින් හෙබි දරුවන් පාසල සතු විශිෂ්ටතම සම්පතයි. එමෙන්ම අධ්‍යයන ක්‍රියාකාරකම් වලට අමතරව සිසු හැකියා සංවර්ධනය සදහා විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක්ද නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ.
දරුවන්ගේ විවිධ හැකියා, දක්ෂතා , පාසල් පුවත්, ජයග්‍රහණ ආදිය ප්‍රජාවට දැක බලා ගැනීමට මෙම වෙබ් අඩවිය අවකාශ සලසනු ඇත. පාසල තව තවත් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
එස්.එල්.කේ සුභසිංහ මෙනෙවිය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය.
© 2025 මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය - කටුගස්තොට. All rights reserved. Design with by Webcomms Global | Help Desk