මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය

විදුහලේ විදුහල්පති වසන්ත දේවසිංහ මැතිතුමා ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම

ඉඩෙක්ස් ප්‍රදර්ශනය

slide 1.png
slide 1.png

සාදර බැතියෙනි - ශිල්ප සතර ලැබ

ජාතික දියුණට මඟ පාදා

සූර වීර දරු දැරියන්ගෙන් පිරි

ඉඩමේගම විදුහල් මාතා

 

සැරදේ...... වැජඹේ......

අප විදුහල්මාතා සැරදේ 

 

සාමය සමගිය දස අත පතුරා 

හෙළ දෙරණේ ජය ගොස නංවා 

මාතාවෙනි ඔබෙ නාමය සැමදා 

සෙනෙහස ආසිරි මල් අතුරා

 

සැරදේ...... වැජඹේ......

අප විදුහල්මාතා සැරදේ 

 

අපගේ ගුරුපිය මෑණිවරුන්ගේ

ඔවදන් නිසි ලෙස පිළිපදිමු

කීකරු වීමෙන් ගුණදම් වඩමින් 

අනාගතේ මඟ හෙළි කරමු

 

සැරදේ...... වැජඹේ......

අප විදුහල්මාතා සැරදේ 

 

සිප්සත ගුණ නුවණද ලබමින් අපි

රට දැය වැඩුමට දිරි වඩමු

මාතාවෙන් ඔබෙ නාමය සැමදා ලකඹර දින දින රැව්දේවා.......//