පිරිමි ළමුන්
- 1-9 ශ්‍රේණි සදහා සුදු අත්කොට කම්සය, සුදු කොට කලිසම
- 10-13 ශ්‍රේණි දක්වා සුදු දිග කලිසම හා සුදු අක්කොට කලිසම
- නිල ලාංඡනය කම්ස සාක්කුවේ වම්පස
- කලු කැන්වස් සපත්තු
- කොණ්ඩය කොටට කැපිය යුතුයි.
- කලු හෝ සිල්වර් පැහැති සාමාන්‍ය ප්‍රමාණයේ මුහුණත සහිත අත් ඔරලෝසු
- ශිෂ්‍ය නායකයන් සුදු දිග කලිසම සුදු අත්දිග කමිසය
- විද්‍යාලයීය ටයි පටිය
- උඩුකය ආවරණය
ගැහැණු ළමුන්
- සාක්කු දෙක සහිත රැලි පහ සුදු ගවුම හා කලු කැන්වස් සපත්තු
- නිිළ ලාංඡනය හා විද්‍යාලයීය ටයි පටිය
- කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා නිල් රිබන් වලින් ගැට ගැසීම
- කොණ්ඩ කටු 4 ට වඩා භාවිතා නොකිරීය යුතුයි.
- කලු හෝ දිඹුරු ලැහැය සහිත සාමන්‍ය ප්‍රමාණයේ මුහුණත සහිත අත් ඔරලෝසු
- ශිෂ්‍ය නායිකාවන් අත්දිග සාක්කු සහිත ගවුම්
- සෑම සිසුවෙකුම පෙ.ව 7.00 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පාසල නිම වන තුරු පාසලේ රැදී සිටිය යුතුයි.
- පාසල ආරම්භයට පෙර හා විවේකය හැරැණු විට අනෙකුත් අවස්ථා වල ආපන ශාලාවට හා සමූපකාරය යන ස්ථාන වලට නොයා යුතුයි.
- ඉගෙන්වීම් කාලච්ඡේදය තුළදී කිසිදු අනුමැතියකින් තොරව පංති කාමරයෙන් පිටතට නොයා යුතුයි.
- මත් ද්‍රව්‍ය පාසල තුළට රැගෙන ඒම ළග තබා ගැනිම අන් සිසුන් ඒ සදහා පෙළඹවීම නොකල යුතුවයි.
- විදුහල්පති අවසරයකින් තොරව පස්වරු 4 න් පසු පාසල තුළ රැදී නොසිටිය යුතුයි.
- විද්‍යාලයේ කළමණාකරණ කමිටුව හා විනය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ වලට අවනත විය යුතුයි.





