මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය

විදුහලේ විදුහල්පති වසන්ත දේවසිංහ මැතිතුමා ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම

ඉඩෙක්ස් ප්‍රදර්ශනය

slide 1.png
slide 1.png

 

පිරිමි ළමුන්

  • 1-9 ශ්‍රේණි සදහා  සුදු අත්කොට කම්සය, සුදු කොට කලිසම 
  • 10-13 ශ්‍රේණි දක්වා සුදු දිග කලිසම හා සුදු අක්කොට කලිසම
  • නිල ලාංඡනය කම්ස සාක්කුවේ වම්පස
  • කලු කැන්වස් සපත්තු
  • කොණ්ඩය කොටට කැපිය යුතුයි.
  • කලු හෝ සිල්වර් පැහැති සාමාන්‍ය ප්‍රමාණයේ මුහුණත සහිත අත් ඔරලෝසු
  • ශිෂ්‍ය නායකයන් සුදු දිග කලිසම සුදු අත්දිග කමිසය
  • විද්‍යාලයීය ටයි පටිය
  • උඩුකය ආවරණය 

ගැහැණු ළමුන්

  • සාක්කු දෙක සහිත රැලි පහ සුදු ගවුම හා කලු කැන්වස් සපත්තු
  • නිිළ ලාංඡනය හා විද්‍යාලයීය ටයි පටිය
  • කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා නිල් රිබන් වලින් ගැට ගැසීම
  • කොණ්ඩ කටු 4 ට වඩා භාවිතා නොකිරීය යුතුයි.
  • කලු හෝ දිඹුරු ලැහැය සහිත සාමන්‍ය ප්‍රමාණයේ මුහුණත සහිත අත් ඔරලෝසු
  • ශිෂ්‍ය නායිකාවන් අත්දිග සාක්කු සහිත ගවුම්