මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගලගෙදර කොට්ඨාසයේ අප පාසල පිහිටා ඇත. 1885 වර්ෂයේ ආරම්භ කර ඇති අප පාසලේ දැනට දහසකට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබයි. 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අප විදුහලේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ.
2025 වර්ෂය වන විට ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ කුසලතා පූර්ණ සිසු දරුවන් සහිත හොඳම පාසල බවට පත් කිරීම.
2025 වර්ෂය වන විට ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ කුසලතා පූර්ණ සිසු දරුවන් සහිත හොඳම පාසල බවට පත් කිරීම උදෙසා පාසල සතු සම්පත් බලගැන්වීම.